Special Morning Buffet

🌿 අනුරාධපුරයේ සැබෑ ශ්‍රී ලාංකික උදෑසන රස අත්දැකීම විඳගන්න! 🌿
අනුරාධපුරයට පැමිණෙන ඔබටත්, අනුරාධපුරය හරහා ගමන් කරන සංචාරක ඔබටත් අපෙන් සුබ ආරංචියක්!
ඔබ අපගේ නවාතැන් පහසුකම් ලබා නොගත්තද, Athyantha Resort වෙත පැමිණ දේශීය ගුණ සුවඳ පිරි සෞඛ්‍ය සම්පන්න විශේෂ උදෑසන බුෆේ (Morning Buffet) එකක රස විඳීමට දැන් අවස්ථාව ඇත.
නිස්කලංක වෙල්යායක් ඉදිරිපස පිහිටි සුන්දර පරිසරයක නිදහසේ හිඳ, සැබෑ දේශීය උදෑසන ආහාර වේලක ආශ්වාදය විඳගන්න.
✨ Buffet එකට ඇතුළත් වන්නේ:
🥣 කොළ කැඳ – සම්ප්‍රදායික සෞඛ්‍යදායී පානය
🍹 නැවුම් පළතුරු යුෂ
🍚 රතු බත්
🍜 ඉඳි ආප්ප
🫓 පොල් රොටි
🥚 බිත්තර මසාලා කරිය
🥘 පරිප්පු කරිය
🧆 කඩල කරිය
🥥 කහ පොල් මැල්ලුම
🌶️ පොල් සම්බෝල සහ ලුණු මිරිස්
🍥 ලැවරිියා
🍘 අග්ගලා
මෙම සියලුම දේවල් සමඟ දේශීය උදෑසන ආහාර වේල සදහා රු. 1580/- ක් පමණයි!
☕ Ceylon Tea or Coffee සමඟ
🕗 දිනපතා පෙ.ව. 8.00 – 10.30 දක්වා
👥 අවම ඇණවුම – 8 දෙනෙක් සඳහා
✅ වෙල්යාය ඉදිරිපස සුන්දර අවන්හලක නිදහසේ ආහාර ලබාගැනීමේ පහසුකම්
✅ Take Away පහසුකම් ඇත
✅ සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් කලින් FREE Booking කිරීම අනිවාර්යයි
🎁 විශේෂ වට්ටමක්
Special Morning Buffet එක ලබාගන්නා අයට, Athyantha Resort හි නවාතැන් සඳහා හෝ පසුදින stay එකක් සඳහා 10% Discount එකක් ලබාදේ.
📞 වෙන්කරවා ගැනීම් සහ විමසීම්
☎️ Landline: 025 2236161
📱 Hotline: 077 261 7878
🌐 Official Website: https://athyantha.lk/
🍽️ Morning Buffet Details: https://athyantha.lk/morning-buffet/
Athyantha Resort – Anuradhapura සමඟ සුවපහසු, සෞඛ්‍යදායී සහ සම්ප්‍රදායික දේශීය උදෑසන ආහාර වේලක ආශ්වාදය විඳගන්න.
🌿 EXPERIENCE A TRUE SRI LANKAN MORNING IN ANURADHAPURA 🌿
Visiting Anuradhapura or passing through the city?
Whether you stay with us or not, you are warmly welcome to enjoy our Special Healthy Morning Buffet at Athyantha Resort.
Start your day with authentic Sri Lankan flavours in a calm and relaxing paddy field front restaurant atmosphere. Enjoy your breakfast peacefully while surrounded by nature and village-inspired hospitality.
✨ Buffet Includes:
🥣 Kolakanda – Traditional healthy herbal porridge
🍹 Fresh Seasonal Fruit Juice
🍚 Red Rice
🍜 String Hoppers
🫓 Pol Rotti
🥚 Egg Masala Curry
🥘 Dhal Curry
🧆 Kadala Curry
🥥 Kaha Pol Mallum
🌶️ Pol Sambal & Katta Sambal (Lunu Miris)
🍥 Lavariya
🍘 Aggala
Just Rs. 1580/- per person for all these delicious breakfast items!
☕ Includes Ceylon Tea or Coffee
🕗 Daily from 8.00 AM – 10.30 AM
👥 Minimum 8 Packs Required
✅ Dine comfortably at our friendly paddy field front restaurant
✅ Take away option available
✅ Limited seats available – FREE advance booking required
🎁 SPECIAL OFFER
Guests who enjoy our Special Morning Buffet will receive a 10% discount for accommodation bookings or next-day stays at Athyantha Resort.
📞 Reservations & Inquiries:
☎️ Landline: 025 2236161
📱 Hotline: 077 261 7878
🌐 Official Website: https://athyantha.lk/
🍽️ Morning Buffet Details: https://athyantha.lk/morning-buffet/
Experience the traditional Sri Lankan morning the healthy and memorable way only at Athyantha Resort – Anuradhapura.